Posts

Showing posts from 2016

Manual Gear Box

Image
Manual Gear Box වාහන Engine කින් ඉහළ ක්ෂමතාවක් නිපදවුවද එයින් ඇති වන ව්‍යාවර්ථය අඩුය . එහෙයින් Engine මෙන් කෙළින්ම වාහනයේ රෝදවලට කැරකුම් බලය සම්බන්ධ කළහොත් Engine ව්‍යාවර්ථය   වාහනය ධාවනය කර වීමට අවශ්‍ය බලය , රෝදවල ඇති කිරීමට තරම් ප්‍රමාණවත් නොමැත . ඒනිසා වාහනය ධාවනය වන තත්ත්වය අනුව අඩු වේගවල දී වැඩි ව්‍යාවර්ථයක් හෝ වැඩිවේගවල දී අඩු ව්‍යාවර්ථයක් ලබා දීමට හැකි වන පරිදි මෙම Gear Box නිර්මාණය කර ඇත . Gear Box වල භාවිත වන ප්‍රධාන Gear Wheel වර්ග 2 ක් පවතී . එනම්, 1.               Spur Gear 2.               Helical Gear Spur Gear Spur Gear වල දැති සකස් කර ඇත්තේ Gear යේ මුහුණතට ලම්බකවය . Spur Gear සරලය . නිෂ්පාදන වියදම අඩුය . එමෙන්ම Spur Gear 2 ක් පහසුවෙන් සම්බන්ධ කිරීමේ හා විසන්ධි කිරීමේ හැකියාවක් පවතී . එහෙත් Spur Gear 2 ක් සම්බන්ධ කර ඇති විට එක්වරකදි සම්බන්ධය ඇති දැතිවල වර්ගඵලය අඩු බැවින් සම්ප්‍රේෂණය කළ හ...